කරු ජයසූරිය

ජනාධිපති ට්‍රම්ප් ලබා දී ඇති සහනය යහපත් – එහෙත් අභියෝගය බලවත් – කරු ජයසූරිය

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ශ්‍රී ලංකාවට අදාල තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩු කර තිබීම රටක් ලෙස අප හමුවේ පැවැති අභියෝගය සැලකීමේදී යම් ආකාරයක සහනයක් ලෙස සැකලකිය හැකි වුවත් ඉදිරියේ දී ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට  සිදුකරන භාණ්ඩ අපනයනයේ දී ආසියානු රටවලින් ඇතිවන තරඟකාරී තත්ත්වය සැලකීමේ දී රටක් වශයෙන් අප සාමුහිකව හා සබුද්ධිකව ක්‍රියාකිරීමේ ඇති අවශ්‍යතාවය අවධාරණය කරමින් සාධාරණ …

Continue Reading

අපේ ඩොලර් මල්ලට විද්ද ට්‍රම්පච්චිගේඅමුතු බද්ද

ලංකා ඉතිහාසයේ මේ දක්වා අපනයනවලින් වැඩිම ආදායම් ලැබුවේ පහුගිය 2024 වසර තුළදීය. එම ආදායම් මුදල ඩොලර් බිලියන 16.17කි. මේ අතරින් ඩොලර් බිලියන 12.7ක් වෙළෙඳ භාණ්ඩ අපනයන කර උපදවාගෙන  ඇත. අපි වැඩිපුරම නැවේ පටවා බඩු යවන්නේ ‘අලුත් ලෝකය’ හෙවත් ඇමරිකාව වෙතයි.  එනම් අපනයනවලින් කප් ගැසූ පහුගිය අවුරුද්දේ ඇමරිකාවට යවන එම බඩුවලින් ඩොලර් බිලියන 3,159ක් උපයාගෙන තිබේ. එම මුදල සමස්ත වෙළෙඳ භාණ්ඩ …

Continue Reading