අමාත්‍ය විජිත හේරත් මානව හිමිකම් කොමසාරිස් හමුවෙයි

මානව හිමිකම් කවුන්සිලයේ තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව දේශීය යාන්ත්‍රණයක් මගින් පමණක් වගවීමේ ක්‍රියාවලියකට පිවිසීමට රජය සූදානමින් පසු වන බව අමාත්‍ය විජිත හේරත් මහතා අද ජිනීවාහි දී මානව හිමිකම් කොමසාරිස් Volker Turk මහතා හමු වී දන්වා තිබේ.

Continue Reading