
වික්ටර් අයිවන් – සටන් සගය ඔබට සුබ ගමන් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
- CNL Reporter
- January 20, 2025
- දේශපාලන
- media-sri-lanka, victor-ivan
- 0 Comments
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සමාරම්භක සාමාජික මෙන්ම ලේකම්වරයෙක් හා කැඳවුම්කරුවෙකුද විය. ඔහු රාවය සඟරාව ආරම්භ කරමින් හා පසුව එය පුවත්පතක් බවට පරිවර්ථනය කරමින් ලාංකීය පුවත්පත් කලාවෙහි දැවැන්ත විපරිවර්ථනයක්ද විකල්ප මාධ්‍ය කලාවක්ද සටහන් කළ විසල් මිනිසෙකුගේ නික්ම යෑම සැළවීම අපගේ බලවත් සංවේගයට හේතුවකි.
Continue Reading