ශ්‍රී ලංකාව සහ චීනය උපායමාර්ගික සහයෝගීතාව තර කරගැනීමට එකඟතා
මැලේසියාවේ පැවති ASEANහි විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා චීන විදේශ අමාත්‍ය ගරු වැන්ග් යී (Wang Yi) මහතා හමුවිය. ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීනව පවත්නා මිත්‍රත්වය සහ උපායමාර්ගික සහයෝගීතාව තවදුරටත් තරකරගැනීම මෙම සාකච්ඡාවේ දී සිදු විය.
Continue Reading
මියන්මාර විදේශ අමාත්‍ය Than Swe මහතා ශ්‍රී ලංකාවට ස්තුති කරයි
මියන්මාර විදේශ අමාත්‍ය Than Swe මහතා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට විශේෂ ස්තූතියක් පළ කළේ ය. ඒ මියන්මාරය ආශ්‍රිතව වාර්තා වූ භූ කම්පනය හේතුවෙන් ඇති වූ විනාශය පිළිබඳව මියන්මාර රජයට සහ ජනතාවට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් යොමු කළ ශෝක පණිවුඩයට ප්‍රතිචාරයක් දක්වමිනි. Than Swe මහතා ස්තූතිය පළ කළේ ඒ (02) දින පෙරවරුවේ …
Continue Reading
වැරදිකරුවන්ට උසාවි ඇවිත් වොයිස් කට් දී ගෙදර යන්න මාලිමාව ආණ්ඩුවෙන් ඉඩ නැතැයි ඇමැති විජිත කියයි
යහපාලන ආණ්ඩුව මෙන් නොව අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ආණ්ඩුව වැරදිකරුවන් අත්අඩංගුවට ගන්නේ ඇගේ හයියට නොව නිසි ක්‍රමවේදයකට අනුව බව විදේශ කටයුතු,
Continue Reading