“වසන්තගේ වත්කම් ප්‍රකාශය“ නාමල්ගේ – සජිත්ගේ වත්කම් ප්‍රකාශය  බලල කියන්න පුලුවන්ද ?

දවසක් වසන්ත සමරසිංහ ඉංග්‍රිසියෙන් පැයක විතර ඉන්ටර්විව් එකක් දුන්න MTV හරි ඒවගේ චැනල් එකක​. මට අල්ලල ගියා ඒක​. අනුර දවසක් කතා කරද්දි කිව්ව මචං වසන්ත මරුනෙ කියල​. ඒ කතාවෙදි අනුර මට​ කිව්ව වසන්තල පාරම්පරික ධනවතුන්, තඹුත්තේගම විශාල දේපල තියෙන තියෙන සහෝදරයෙක් කියල​. එදා තමයි මම වසන්ත ගැන දැනගත්තෙ.

Continue Reading

අනුරාධපුර නුවර වැව: ‘ඇමති කියන විදිහට කරලා බැම්ම කැඩුණොත් ප්‍රශ්න ඇති වෙන්නේ මට’

අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ ඉදිරියේ ‘නිර්භීතව අදහස් පළ කළ’ කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අගය කිරීම් දක්නට ලැබිණි.

Continue Reading