IMF සහයෝගය ආර්ථික උත්තේජනය වැඩි කරයි, නමුත් එක්සත් ජනපද අධික තීරුබදු ප්‍රධාන අපනයන අංශයට තර්ජනයක්!
ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ අනෙකුත් අපනයන සඳහා අගෝස්තු 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි 30% ක තීරුබද්ක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තහවුරු කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බිඳෙනසුලු ආර්ථික ප්‍රකෘතිය මෙම සතියේ නව අභියෝගයකට මුහුණ දුන්නේය.
Continue Reading
ඉරාන-ඊශ්‍රායල් ගැටුමේ අඳුරු සෙවණැලි ශ්‍රී ලංකා ආර්ථිකය මතට | මහාචාර්‍ය විජිතපුර විමලරතන හිමි
මැදපෙරදිග අහස පුරා පැතිර යන ඉරාන-ඊශ්‍රායල් ගැටුමේ අඳුරු සෙවණැලි, හුදෙක් එම කලාපයට පමණක් සීමා වූ භූ-දේශපාලනික ආතතියක් නොවේ.
Continue Reading
ඉන්දු-පාකිස්තාන ගැටුම හා ශ්‍රී ලංකාව – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිදු පෙරේරා / නීති අධ්‍යයන අංශය, විවෘත විශ්වවිද්‍යාලය
ඉන්දියාව විසින් පාකිස්තානයට ත්‍රස්තවාදයට රුකුල් දීමේ චෝදනා එල්ල කරමින්, ආර්ථික හා මිලිටරි පියවර ගැනීමට සූදානම් වන බවට නිතර වාර්තා වේ. ඒ කෙසේ වෙතත් පාකිස්තානය මේ ප්‍රහාරය සමඟ ඔවුන්ට කිසිදු සම්බන්ධයක් නැති බවටත් ප්‍රකාශ කර ඇත.
Continue Reading
ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව බහුතරයකගේ අදහසයි – වෙරිටේ රිසර්ච් අලුත්ම සමීක්ෂණයෙන් හෙළි වේ
අවසන් මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 2025 පෙබරවාරි ප්‍රතිඵලවලට අනුව සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇති බව “වෙරිටේ රිසර්ච්” සිදුකරන ගැලප් ශෛලියේ ‘රට හිතන හැටි’ ජනමත විමසුමේ සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.
Continue Reading
ගොවි ජනතාවගේ මැසිවිල්ල – වෙළෙඳ පොළේ සහල් මිල සහ කෘෂි ආර්ථිකයේ හෙට දවස
වී යනු සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව බුද්ධ බෝගයයි. එය දේශපාලනික අර්ථයෙන් ගත් විට දේශපාලනික බෝගය ලෙස ද සැලකිය හැකි අතර බත යනු මෙරට පුරවැසියන් බහුතරයකගේ ප්‍රධාන ආහාරයයි. සමාජ හා සංස්කෘතික අර්ථයෙන් ශ්‍රී ලාංකිකයින් බත් කන ජාතියක් ලෙස සැලකෙන්නේ මෙම පසුබිම නිසාය.
Continue Reading
ශ්‍රී ලංකාව පුරා විසිරුණු චීන ආයෝජන
ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා පත්වූ වහා ම සුබපැතුම් පණිවුඩ එවූ ප්‍රධාන රටවල් දෙකක් විය.
Continue Reading