උත්තරයක් විය යුතු විපක්ෂය ප්‍රශ්නයක් වීම

යුද්ධය අවසන් වී අවුරුදු පහළොවකුත් අවසන් ය. එහෙත් යුද්ධය විසින් ඇති කළ චෛතසික ඌරුව තවම එසේමයි. ජාතික ආරක්ෂාව ගැන ඇති ‘බිය’ ජනතා සන්තානය පතුලේ තැන්පත්ව ඇති බැවිනි. මේ බිය, සැබෑවට වඩා ප්‍රබන්ධයකට සමීපද යන්න වෙනම ප්‍රශ්නයකි. වැදගත් වන්නේ, එවැනි ධාරණාවක් ජනතා සිත්සතන් තුළින් ඕනෑම මොහොතක මතු කරගැනීමට ඇති ශක්‍යතාවයි.

Continue Reading

හසරක් නැතිව වෙනසක් සොයා යන ගමනක්..

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පත්විමත් සමග බරපතළ අර්බූද දෙකකට මුහුණ දීමට සිදු විය. ඒ සහල් සහ පොල් හිඟයයි. ඒ සමගම දිය ලුණු හිඟයක් ද මතු වු නමුත් වඩාත්ම කතා බහට ලක් වූයේ සහල් සහ පොල් හිඟයයි.

Continue Reading

දින 100 අත්දැකීම් සමග ඉදිරිය බැලීම

වාමාංශික පක්ෂයක් ලංකාවේ පූර්ණ රාජ්‍ය බලය අත්පත් කරගත් වසර වශයෙන් 2024 ඉතිහාසගත වෙනු ඇත. අපේ වාමාංශික ව්‍යාපාරය රාජ්‍ය බලය ලබාගැනීමට ගත් උත්සාහයේ ඉතිහාසය වසර සියයකට ආසන්න කාලයක් දක්වා දිව යයි. 1930 ගණන්වල පිහිට වූ සමසමාජ පක්ෂ දේශපාලනය, ලංකාවට නිදහස ලබන මොහොත වන විට, රාජ්‍ය බලය අත්පත් කරගැනීමේ ආසන්නයට පැමිණ තිබුණි. 1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයෙන් ප්‍රධාන විපක්ෂය බවට පත්වීමට එදා එම …

Continue Reading