විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් බිම්ස්ටෙක් මහලේකම් හමුවෙයි
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා (Indra Mani Pandey) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය දා හමුවිය. ඒ විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ය.
Continue Reading
නව හමුදාපති සහ නාවික හමුදාපතිවරු අමාත්‍ය විජිත හේරත් හමු වෙති
නව හමුදාපති සහ නාවික හමුදාපති අමාත්‍ය විජිත හේරත් මහතා හමු වූහ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ දී මෙම හමුව සිදු විය.
Continue Reading
පුනරුදයට පෙළ ගැසෙමු !
(විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩය)
Continue Reading
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක අමාත්‍ය විජිත හේරත් මුණගැසෙයි
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ගරු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘෘ ෆ්‍රන්චේ මහතා අමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (28) දින හමු විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ බලයට පත් වූ නව රජය පිළිබඳව දැඩි විශ්වාසයෙන් හා බලාපොරොත්තු සහගතව සිටින බව නේවාසික නියෝජිත විසින් විජිත් හේරත් අමාත්‍යතුමා වෙත දැනුම් දුන්නේ ය.
Continue Reading
සමෘද්ධිමත් සහ අර්ථවත් තෛපොංගල් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමි – විජිත හේරත්
තෛපොංගල් උත්සවය සමරන අද දිනයේදී, හින්දු ප්‍රජාවට, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා වෙසෙන දමිළ ජනතාවට මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.
Continue Reading