
අංශ පහක් ඒකාබද්ධ කරමින් ජනපතිගේ ඩිජිටල් දැක්ම මල් ඵල දරයි
- CNL Reporter
- January 18, 2025
- තොරතුරු තාක්ෂණය
- අංශ පහක් ඒකාබද්ධ කරමින් ජනපතිගේ ඩිජිටල් දැක්ම මල් ඵල දරයි
- 0 Comments
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ‘ඩිජිටල් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ආරම්භ වූ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතිය ජනගත කිරීම ඊයේ (17) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතාගේ ප්‍රධානාත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදුවිය.
Continue Reading