
අද රස්නෙ වැඩියි: සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න
- CNL Reporter
- February 19, 2025
- පුවත්
- අද රස්නෙ වැඩියි: සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න
- 0 Comments
උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණු පළාත් සහ රත්නපුර, මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අද (19) මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Continue Reading