
අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 13ක පුද්ගලයින් 4623ක් පීඩාවට
- CNL Reporter
- May 31, 2025
- පුවත්
- අයහපත් කාලගුණය
- 0 Comments
දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 104ක පුද්ගලයින් 4,623ක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි.
Continue Reading