
ඊ ටිකට් මාෆියාවට සැකකරුවෙක් අත්අඩංගුවට
- CNL Reporter
- January 23, 2025
- පුවත්
- ඊ ටිකට් මාෆියාවට සැකකරුවෙක් අත්අඩංගුවට
- 0 Comments
විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්රවේශ පත්ර විකිණීමේ ජාවාරමක යෙදුන සැකකරුවෙකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading