
උසස් පෙළ දරුවන්ට බාධා වෙන ක්‍රියාකාරකම් එපා
- CNL Reporter
- November 25, 2024
- අධ්‍යාපන
- උසස් පෙළ දරුවන්ට බාධා වෙන ක්‍රියාකාරකම් එපා
- 0 Comments
උසස් පෙළ විභාගය දරුවන්ගේ ජීවිතයේ තීරණාත්මක විභාගයක් වන බැවින් දෙසැම්බර් මස 20 වන දින දක්වා එම දරුවන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කරන ලෙසට ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
Continue Reading