
ජනපතිගේ ප්රතිපත්ති ප්රකාශනය ඡන්ද විමසීමකින් තොරවම සම්මතයි
- CNL Reporter
- December 5, 2024
- දේශපාලන
- ජනපතිගේ ප්රතිපත්ති ප්රකාශනය ඡන්ද විමසීමකින් තොරවම සම්මතයි
- 0 Comments
ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශනයට අදාළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ඒකමතිකව සම්මත විය.
Continue Reading