දෙසැම්බරයේදී ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් ඉන්පසුව රටේ ආර්ථිකය ස්ථාවරයි

දෙසැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කරන බවත් ඒ අනුව ආර්ථිකයේ සැලකිය යුතු ස්ථාවරභාවයක් අත්පත් කර ගත හැකි බව ජන­ාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ මහමැතිවරණය වෙනුවෙන් ගම්පහදී පැවැති අවසන් මැතිවරණ රැලියකට ඊයේ (11) සහභාගී වෙමිනි. එහිදී ජනාධිපතිවරයා තවදුරටත් මෙසේද පැවැසීය.

Continue Reading