දරුවන් ශ්වසන රෝගවලින් පෙළෙනවා නම් ළඟම රජයේ රෝහලට ගෙන යන්න – වෛද්‍යවරු කියයි
- 5opn1
- January 23, 2025
- පුවත්
- දරුවන් ශ්වසන රෝගවලින් පෙළෙනවා නම් ළඟම රජයේ රෝහලට ගෙන යන්න – වෛද්‍යවරු කියයි
- 0 Comments
දරුවන් ඇදුම ඇතුළු ශ්වසන රෝගවලින් පෙළෙන්නේ නම් ළමා රෝහලට හෝ ළඟම ඇති රජයේ රෝහලකට රැගෙන යන ලෙස ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා දෙමාපියන්ගෙන් ඊයේ (22) ඉල්ලීමක් කළේය.
Continue Reading