දුටු තැන අල්ලනු: මාතර උසාවියෙන් දේශබන්දුට විවෘත වරෙන්තු

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ (11දා) විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.

Continue Reading