පාකිස්තාන මහ කොමසාරිස් සහ කතානායක අතර හමුවක්

ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆහීම් උල් අසීස් මහතා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පසුගියදා (28) සිදුවිය.

Continue Reading