පුංචි ඡන්දයත් මාලිමාවටම දෙන්නලු

ජනාධිපතිවරණයේදී ජනතාව පැහැදිලි ජනවරමක් ලබාදී ඇති නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ද ජාතික ජන බලවේගයට වැඩි බලයක් හිමි විය යුතුය යන ස්ථාවරයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පසුවන්නේ යැයි එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

Continue Reading