
පොල් හිඟයට හේතුව අධික උණුසුම – රුහුණු සරසවියෙන් අනාවරණයක්
- CNL Reporter
- December 13, 2024
- ව්‍යාපාරික පුවත්
- පොල් හිඟයට හේතුව අධික උණුසුම - රුහුණු සරසවියෙන් අනාවරණයක්
- 0 Comments
මේ වනවිට රටතුළ හටගෙන ඇති පොල් හිඟයට ප්‍රධාන හේතුව වසරේ මුල් මාස කිහිපය තුළ පැවති අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසයි.
Continue Reading