බස්නාහිර ආණ්ඩුකාරවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

බස්නාහිර පළාත් ආණ්ඩුකාරධුරයෙන් තමා ඉවත්ව ඇතැයි ඇතැම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව හනීෆ් යුසුෆ් ‘ඉරිදා දිවයින’ට විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත.

Continue Reading