
මහනුවරදී ඇතිවූ පොලිස් – හමුදා සිද්ධිය ගැන විමර්ශනයක්
- CNL Reporter
- April 25, 2025
- පුවත්
- මහනුවර
- 0 Comments
මහනුවර සිරි දළදා වන්දනාව අතරතුර රාජකාරියේ නිරත යුද හමුදා පොලීසියේ සෙබෙළෙකුට පොලිස් නිලධාරියෙකු බැණ වදින අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.
Continue Reading