මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලු පක්ෂවලට විශේෂ දැනුම්දීමක්
-
CNL Reporter
-
May 15, 2025
-
දේශපාලන
-
මැතිවරණ
-
0 Comments
පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු මෙම සතිය තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දි තිබේ.
Continue Reading
මැතිවරණ රාජකාරිවල නියුතුව සිටි රාජ්‍ය සේවකයින්ට අද නිවාඩුවක්
මැතිවරණ රාජකාරී කටයුතුවල නිරතවී සිටින රාජ්‍ය සේවකයින් සඳහා අද (07) නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබේ.
Continue Reading
නිහඬ කාල සීමාවේදී මැතිවරණ ප්රචාරක කටයුතු කළොත් නීතිය දැඩිව
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල ප්රචාරක කටයුතු ඊයේ (03) මධ්‍යම රාත්‍රී 12න් අවසන් විය.
Continue Reading
මැතිවරණ ප්රචාරක කටයුතු 03 වැනිදා මැදියම් රැයෙන් අවසන්
-
CNL Reporter
-
April 29, 2025
-
දේශපාලන
-
මැතිවරණ
-
0 Comments
පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරෙන සියලු ප්රචාරක කටයුතු එළැඹෙන මැයි මස 03 වැනි දින මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් කෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි.
Continue Reading
කඩාකප්පල්කාරී වැඩ කළොත් මධ්‍යස්ථානයේ ඡන්ද කැන්සල් -මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක
හෙට (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණයේදී කිසියම් ඡන්ද පොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද විමසීම ශුන්‍ය කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අවධාරණය කළේය.
Continue Reading