ශ්‍රී ලංකාවේ පමණක් ඇති රන් දෝතළු ශාකයේ වටිනාකම ඔබ දන්නවා ද?

සමනල කන්දට වැඩම කළ බුදුරජාණන් වහන්සේට සුමන සමන් දෙවියන් දෝතළු මල් පූජා කළ බවටත් එසේ පූජා කරන අවස්ථාවේ බුද්ධානුභාවයෙන් ඒවා රන් පැහැ ගැන්වුණු බවටත් ජනප්‍රවාදයක් පවතී.

Continue Reading