රාජ්‍ය දැව සංස්ථාවෙන් රුපියල් මිලියන 4,688ක විකුණුම් ආදායමක්

2024 වසරේ දී රාජ්‍ය දැව සංස්ථාව රුපියල් මිලියන 4,688ක විකුණුම් ආදායමක් ලබා ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.

Continue Reading