රාජ්‍ය සේවයේ පුරප්පාඩු 15921 ක් පිරවීමට අනුමැතිය

රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය බඳවා ගැනීම් 15921 කට අනුමැතිය ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) ප්‍රකාශ කළේය.

Continue Reading