
වාහන ආනයන බදු අඩු කරන්න බලාපොරොත්තුවක් තියෙනවා -ජනපති
- CNL Reporter
- February 2, 2025
- දේශපාලන
- වාහන ආනයන බදු අඩු කරන්න බලාපොරොත්තුවක් තියෙනවා -ජනපති
- 0 Comments
මේ වන විට ඩොලර් අනුපාතය ඉහළ යාම හේතුවෙන් වාහන මිල ඉහළ මට්ටමක පවතිනු ඇති නමුත් යම් කාලයක් ගත වීමත් සමඟ මේ වන විට වාහන ආනයනයට පනවා ඇති බදු අඩු කිරීමට රජය අදහස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Continue Reading