
විභාගය පෙනී සිටින O/L සිසුන්ට මතක් කිරීමක්
- CNL Reporter
- March 15, 2025
- අධ්‍යාපන
- විභාගය පෙනී සිටින O/L සිසුන්ට මතක් කිරීමක්
- 0 Comments
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටින මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට අද (15) දිනයේ දී එම ලිපි ලබාගත හැකිබව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading