
ශ්‍රී ලංකා නියෝජිතයෝ හෙට ඇමෙරිකානු සාකච්ඡා මේසයේ
- CNL Reporter
- April 21, 2025
- දේශපාලන
- ශ්‍රී ලංකා
- 0 Comments
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පනවනු ලැබූ තීරුබදු පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා දූත පිරිස හෙට එරට ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත ජේමිසන් ග්‍රියර් හමුවීමට නියමිතය.
Continue Reading