
සියලු රාජ්ය ආයතනවලට දැනුම්දීමක්
- CNL Reporter
- December 31, 2024
- දේශපාලන
- සියලු රාජ්ය ආයතනවලට දැනුම්දීමක්
- 0 Comments
නව වසරේ රාජකාරී ආරම්භ කරන හෙට (01) දිනයේ සියලු රාජ්ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්යංශය දැනුම් දී තිබේ.
Continue Reading