
හිමෝෆීලියා රෝගීන්ට අවශ්‍ය ඖෂධ දෙකක් රෝහල්වල හිඟයි
- CNL Reporter
- November 13, 2024
- පුවත්
- හිමෝෆීලියා
- 0 Comments
ඖෂධ මිලදී ගැනීමේ ගැටලුවක් හේතුවෙන් ‘හිමෝෆීලියා’ රෝග පාලනයට ලබාදෙන Factor VIII සහ Emicizumab නමැති ඖෂධ මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ ප්‍රමාණවත් තරම් නොමැතිවීමෙන් රෝගී ජීවිත අවදානමට ලක්ව ඇත.
Continue Reading