
අගමැතිනි හරිනි රාජකාරි අරඹමින්
- CNL Reporter
- November 19, 2024
- දේශපාලන
- අගමැතිනි හරිනි රාජකාරි අරඹමින්
- 0 Comments
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 17 වන අගමැතිවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙණවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු අගමැති කාර්යාලය වෙත පැමිණ සිය ධුරයේ ඊයේ (18) වැඩ ආරම්භ කරමින් අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාට රාජකාරී ලිපියක් භාරදුන් අයුරු. ඡායාරූපය – චන්න ජයවර්ධන
DMN