අද සිට පාස්පෝට් කන්තෝරුව රෑටත් වැඩ

බත්තරමුල්ල පිහිටි ආගමක් විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘත බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.ඒ අනුව පැය 24 පුරා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන බවත් ජනතාවගේ ගමන් පහසුව සඳහා රාත්‍රී කාලයේදී බත්තරමුල්ලට විශේෂ බස් සේවාවක් ද යොදවන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

DMN

 

Leave A Comment