අලුත් කතානායක 17වැනිදා?

එළඹෙන 17 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ පත්වූ නව කතානායකවරයෙක් පත්කර ගැනීමට නියමිතව තිබේ.

ඒ කතානායක ධුරයෙන් අශෝක රන්වල මහතා ඉල්ලා අස්වීමත් සමග එම ධුරය පුරප්පාඩු වීම හේතුවෙනි.

නව කතානායකවරයා ලෙස පත්කරන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ඉල්ලන්නේ නම් එය පැවැත්වෙනු ඇති අතර එසේ නොවන්නේ නම් නිතරගෙන් නව කතානායකවරයා පත්වීමට නියමිතව ඇත.

DMN

 

Leave A Comment