ඉදිරියේ දී විවාහ වෙන අයට රජයෙන් තෑග්ගක් දෙන්න ලෑස්තියි
- 5opn1
- November 29, 2024
- දේශපාලන
- ඉදිරියේ දී විවාහ වෙන අයට රජයෙන් තෑග්ගක් දෙන්න ලෑස්තියි
- 0 Comments
ඉදිරියේ දී විවාහයට පත් වන සෑම යුවළකටම නව නිවාසයක් ලැබිය යුතු බව නිවාස නියෝජ්‍ය ඇමති ටී බී සරත් මහතා සඳහන් කරයි.
මාධ්‍ය සාකච්ඡාවක දී ඒ මහතා මේ බව පැවැසීය.
නිවාස නොමැතිකම නිසා විවාහ කල් යාමට ඉඩ නොතබන බවත් හොඳම විවාහයක් සිදුවිය යුත්තේ වයස අවුරුදු 24-30 අතර කාලයේදී බවත් මෙහිදී ප්‍රකාශ කළේය.
මේ වයස් පරතරයක් තුළ විවාහයක් සිදුවන විට ඔවුනට නිවසක් ලබාදීම රජයේ වගකීමක් ලෙස සලකන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
Dinamina