උසාවි බිමේදී වෙඩි කා මැරුණු සංජීවගේ පැටිකිරිය මෙන්න

ඝාතන සැලසුම හැදුවේ ඩුබායි පැන්න පාතාල කල්ලියක්
පාතා­ලයේ ගෝඩ් ෆාදර් ධම්මික අම­ර­සිංහ 2004දි මැරු­වෙත් මේ විදියටමයි

පාතාල අප­රා­ධ­ක­රු­වන් හිටි­හැ­ටියේ අලු­ගසා දමා නැඟි­ටින්නේ වත්මන් රජය මානව හිමි­ක­ම්ව­ලට ගරු කර­මින් නීතියේ ආධි­ප­ත්‍යය රටේ ස්ථාපිත කිරී­මට දැඩි වෙහෙ­සක නිර­තව සිටි­ය­දීය.

පාතාල අප­රා­ධ­ක­රු­වන් කලින් වගේ පොලිස් වෙඩි ප්‍රහා­ර­ව­ලට ලක්ව මිය යන්නේ නැති සහ ආයුධ පෙන්වන්න ගොස් වෙඩි නොකන කාල­යක පාතා­ලය අමුතු විදි­හ­කට නැඟි­ටි­මින් එහි උච්ච­තම අව­ස්ථා­වක් පිළි­බිඹු කරන්නේ අලු­ත්කඩේ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යේදී ඊයේ (19) සිදුවූ වෙඩි තැබී­මයි. නීතිඥ වෙසින් උසාවි සංකී­ර්ණ­යට ඇතුළු වී වෙඩි­ක්කරු අධි­ක­රණ ශාලා­වේදී ඉලක්ක කරනු ලබන්නේ පාතා­ලයේ කුප්‍ර­කට අප­රා­ධ­ක­රු­වෙක් මෙන්ම මත්කුඩු ජාවා­ර­ම්ක­රු­ වෙක් වන මාකි­ලං­ග­මුවේ සංජීව නොහොත් ගණේ­මුල්ලේ සංජී­වයි.

උසාවි සංකී­ර්ණය ඉදි­රි­පිට පාතා­ලයේ ගැටුම් බොහො­ම­යක් සිදු­වු­වත් අධි­ක­රණ ශාලා­වක් තුළදී මෙවැනි පාතාල ගැටුම් ඇති­වීම් දුල­භය. ඉති­හා­සය පිරි­ක්සී­මේදී අධි­ක­ර­ණ­යක් ආශ්‍රි­තව සිදුවූ දරු­ණු­තම පාතා­ලයේ ගැටුම වාර්තා වන්නේ 2000 වස­රේ­දීය. ඒ ගංගො­ඩ­විල අධි­ක­රණ සංකී­ර්ණයේ සිර­මැ­දි­රිය තුළ දුරස්ථ පාලක බෝම්බ­යක් අටවා පුපු­රුවා හැරී­මය. මහේ­ස්ත්‍රා­ත්ව­රයා නඩු අස­මින් සිටි­යදී පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන් පිරි­සක් ඉලක්ක කර­ගෙන පුපු­රවා හැරි එම බෝම්බ­යට පාතා­ලයේ 08 දෙනෙකු ඉලක්ක කර­ගෙන බෝම්බය අටවා තිබුණි. එකී පාතාල ගැටු­මට මුල දෙල්කඳ හන්දි­යේදී මෝටර් රථ­යක් තුළ පාමං­කඩ අශෝක නමැති පාතා­ලයේ ප්‍රබ­ලයා ඇතුළු සිවු දෙනෙක් ඝාත­නය කිරී­මට පළි­ගැ­නී­මකි. එම බෝම්බය එදා උසා­වියේ සිර­මැ­දි­රියේ ඇට­වූයේ යුද හමු­දාවේ සිටි කමාන්ඩෝ බළ­කායේ හිටපු සෙබ­ළෙකි. එම සෙබළා අත්අ­ඩං­ගු­වට ගන්නේ එකල කහ­තු­ඩුව පොලී­සියේ ස්ථානා­ධි­පති ලෙස සේවයේ නිර­තව සිටි අද වන විට කළු­තර අප­රාධ කොට්ඨා­සයේ අධ්‍යක්ෂ ලෙස කට­යුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ජී.ජේ. නන්දන මහ­තාය.

ගංගො­ඩ­විල උසා­වියේ බෝම්බ පිපු­රු­මෙන් පසු නැව­තත් මෙරට අධි­ක­ර­ණය ආශ්‍රි­තව සිදුවූ දරු­ණු­තම පාතා­ලයේ ප්‍රහා­රය එල්ල වන්නේ 2004 වසරේ ජන­වාරි 9 වැනිදා අලු­ත්කඩේ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යේ­දීයි. ඒ එකල පාතා­ලයේ ගෝඩ් ෆාදර් ලෙස වැජ­ඹුණු ධම්මික අම­ර­සිංහ නමැති පාතා­ලයේ ප්‍රබ­ල­යාට අධි­ක­ර­ණයේ විත්ති කූඩු­වේ­දීම වෙඩි තබා මරා දැමී­මය. නීතිඥ වෙසින් අධි­ක­රණ ශාලා­වට පැමිණ සිටි වෙඩි­ක්කරු එදා ධම්මික අම­ර­සිංහ ඉලක්ක කර වෙඩි තබන්නේ විනි­සු­රු­ව­රයා නඩු අස­මින් සිටි­ය­දීය. ඒ මිලි­මී­ටර් 9 වර්ගයේ ගිනි අවි­ය­කිනි. වෙඩි­ක්කරු එදා ගිනි අවිය ද සමඟ අත්අ­ඩං­ගු­වට ගත් අතර චමින්ද නමැති ඔහු ඒ ඝාත­නය සම්බ­න්ධ­යෙන් මේ වන විට සිටින්නේ සිර­ද­ඬු­වම් ලබ­වෙක් වන මාකි­ලං­ග­මුවේ සංජීව නොහොත් ගණේ­මුල්ලේ සංජී­වයි.

ගංගො­ඩ­විල උසා­වියේ බෝම්බ පිපු­රු­මෙන් පසු නැව­තත් මෙරට අධි­ක­ර­ණය ආශ්‍රි­තව සිදුවූ දරු­ණු­තම පාතා­ලයේ ප්‍රහා­රය එල්ල වන්නේ 2004 වසරේ ජන­වාරි 9 වැනිදා අලු­ත්කඩේ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යේ­දීයි. ඒ එකල පාතා­ලයේ ගෝඩ් ෆාදර් ලෙස වැජ­ඹුණු ධම්මික අම­ර­සිංහ නමැති පාතා­ලයේ ප්‍රබ­ල­යාට අධි­ක­ර­ණයේ විත්ති කූඩු­වේ­දීම වෙඩි තබා මරා දැමී­මය. නීතිඥ වෙසින් අධි­ක­රණ ශාලා­වට පැමිණ සිටි වෙඩි­ක්කරු එදා ධම්මික අම­ර­සිංහ ඉලක්ක කර වෙඩි තබන්නේ විනි­සු­රු­ව­රයා නඩු අස­මින් සිටි­ය­දීය. ඒ මිලි­මී­ටර් 9 වර්ගයේ ගිනි අවි­ය­කිනි. වෙඩි­ක්කරු එදා ගිනි අවිය ද සමඟ අත්අ­ඩං­ගු­වට ගත් අතර චමින්ද නමැති ඔහු ඒ ඝාත­නය සම්බ­න්ධ­යෙන් මේ වන විට සිටින්නේ සිර­ද­ඬු­වම් ලබ­මිනි. මේ ඝාත­නය පිටු­පස සිටියේ ධම්මික අම­ර­සිං­හගේ මර­ණින් පසු පාතා­ලයේ ගෝඩ් ෆාදර් බවට පත් වූ ප්‍රින්ස් කොලම්ය.

මේ ආකා­ර­ය­ටම තවත් පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වෙක් වූ ගොනා­කෝ­විලේ රොහා ඝාත­නය කිරී­මට ගොනා­කෝ­විලේ අංජු නොහොත් කුඩු අංජු උත්සාහ කළේය. ඒ ගොනා­කෝ­විලේ රොහා අධි­ක­ර­ණයේ විභාග වන නඩු­ව­කට ඉදි­රි­පත් කිරී­මට රැගෙන එන දින­යක දී තමාට හිත­වත් පිරි­ස­ක­ගෙන් අධි­ක­රණ ශාලාව පුරවා ඒ අතර වෙඩි­ක්ක­රු­වන් දෙදෙ­නෙක් යොදවා රොහාට වෙඩි තබා මැරී­ම­ටය. ඒ වෙනු­වෙන් රිවෝ­ල්ව­ර­යක් සහ පිස්තෝ­ල­යක් ද අධි­ක­රණ ශාලා­වට එදා රැගෙ­න­විත් තිබුණි. රොහාව මරා දැමී­මට සැල­සුම් කරන්නේ විනි­සු­රු­ව­රයා නඩුව අසන විට­දීය. ඒ රොහා විත්ති­කූ­ඩුවේ රැඳී සිටින විට­දීය. එහෙත් එදා ඒ පාතා­ලයේ සැල­සුම ව්‍යර්ථ වන්නේ ගිනි අවි දෙක රොහා උසා­වි­යට රැගෙන ඒමට පෙර හසු­වීම නිසා­වෙනි.

නැව­තත් අධි­ක­රණ ශාලා­වක විනි­සු­රු­ව­රයා නඩු­වක් අස­මින් සිටි­යදී වෙඩි පත්තු වන්නේ 2002 වසරේ අගෝස්තු 4 වැනි­දාය. ඒ ගල්කිස්ස උසා­වි­යේ­දීය. හර­ක්කටා ඩුබායි සිට කළ සැල­සු­ම­කට අනුව වෙඩි තබා මරා දැමී­මට සැල­සුම් කරන්නේ පොලිස් විශේෂ කාර්ය බළ­කායේ ඔත්තු­ක­රු­වෙකි. එම වෙඩිල්ල පත්තු වුවත් එය වදින්නේ අහ­ක­ටය. ඒ නිසා උසාවි භූමියේ සිදු­ව­න්නට ගිය තවත් ඝාත­න­යක් ව්‍යර්ථ වී ගියේය. මේ සිදු­වීම් කිහි­පය හැරු­ණු­විට පසු­ගිය කාලයේ පාතාල අප­රා­ධ­ක­රු­වන් සිය ප්‍රති­වි­රුද්ධ කල්ලි සාමා­ජි­ක­යන් අධි­ක­ර­ණ­යට පැමි­ණෙන අව­ස්ථා­ව­ලදී ඝාත­නය කිරී­මට ගත් උත්සා­හ­යන් බොහෝය. කුප්‍ර­කට පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන්ට බන්ධ­නා­ගා­රයේ සිට අධි­ක­රණ වෙත රැගෙන එන විට පොලිස් විශේෂ කාර්ය බළ­කායේ ආර­ක්ෂාව පවා ලබා දීමට ආර­ක්ෂක බල­ධා­රීන් පිය­වර ගත්තේ ඒ නිසා­මය. පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන් රැසක් අද ජීව­තුන් අතර සිටින්නේ එබැ­විනි. මාකි­ලං­ග­මුවේ සංජීව නොහොත් ගනේමුල්ල සංජීව ද බන්ධ­නා­ගා­රයේ සිට අධි­ක­ර­ණය වෙත රැගෙන එන විට පොලිස් විශේෂ කාර්ය බළ­කාය ඇතුළු පොලි­සියේ ආර­ක්ෂාව ලබා­දුන්නේ කලක සිටය. ඒ ඔහු­ටද ප්‍රති­වි­රුද්ධ පාතාල අප­රා­ධ­ක­රු­ව­න්ගෙන් තර්ජන එල්ල වෙමින් පැවති බව බුද්ධි වාර්තා තිබුණු හෙයිනි.

පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන්ට එසේ ආර­ක්ෂා­වක් සැප­යු­වත් අධි­ක­රණ පද්ධ­තියේ ආර­ක්ෂාව ප්‍රමා­ණ­වත් නොවන බව පොලිස් ප්‍රධා­නීන් අතර සාක­ච්ඡා­වක් ගොඩ­නැ­ඟෙන්නේ පසු­ගිය 7 වැනි­දාය. අලු­ත්කඩේ මහේ­ස්ත්‍රාත් අධි­ක­රණ සංකී­ර්ණයේ වෙඩි පත්තු­වන්නේ අධි­ක­රණ ආශ්‍රි­තව ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් ගත යුතු ක්‍රියා­මාර්ග එහිදී නිර්දේශ වී සති දෙකක් ගත­ව­න්න­ටත් මත්තෙනි.

පාතා­ලයේ ගෝඩ් ෆාදර් වෙන්න සිහින මව­මින් සිටි මාකි­ලං­ග­මුවේ සංජීව නොහොත් ගණේ­මුල්ලේ සංජී­වට ද වෙඩි තබන්නේ වසර 20කට පමණ පෙර ධම්මික අම­ර­සිං­හට වෙඩි තැබූ ආකා­ර­ය­ට­මය. වෙඩි­ක්කරු එහි එන්නේ නීතිඥ වෙසිනි. ධම්මි­කට වෙඩි තබන්නේ මිලි­මී­ටර් 9 වර්ගයේ පිස්තෝ­ල­ය­කින් වුවත් මාකි­ලං­ග­මුවේ සංජී­වට වෙඩි තබන්නේ 0.38 වර්ගයේ රිවෝ­ල්ව­ර­ය­කිනි. ගිනි අවිය උසා­විය ඇතු­ළට ගෙන එන්නේ මේ අවස්ථා දෙකෙ­හි­දීම පොතක් අස්සේ සඟ­වා­ගෙ­නය. ඒ ගිනි අවියේ හැඩ­යට පොතේ මැද කොටස කපා ඒ තුළ බහා­ගෙ­නය.

ධම්මික අම­ර­සිං­හට වෙඩි තැබූ වෙඩි­ක්කරු ඒ මොහො­තේම අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලි­සිය එදා සම­ත්වු­වත් මාකි­ලං­ග­මුවේ සංජී­වට වෙඩි තැබූ වෙඩි­ක්කරු අල්ලා ගැනීම එත­රම් පහසු කට­යු­ත්තක් වූයේ නැත. පොලී­සිය සමත් වන්නේ කළු කෝට් එකක් දැමූ වෙඩි­ක්කරු ආර­ක්ෂක කැමරා මඟින් හඳුනා ගැනී­මට පමණි.

විසි වස­ර­කට පෙර ධම්මික අම­ර­සිං­හට වෙඩි තබා මරා දමන්නේ දේශ­පා­ලන හා පාතා­ලයේ ලොකු සැල­සු­ම­කට අනු­වය. අද රටේත් නැති දැවැන්ත දේශ­පා­ලන සම්බ­න්ධ­කම් ඇති පාතා­ලයේ ප්‍රබ­ල­යෙක්ද ඒ පිටු­පස සිටි­යේය. රටේ ප්‍රබල දේශ­පා­ල­න­ඥ­යෙක් පවා එංග­ල­න්තයේ සංචා­ර­යක නිරත වූ අව­ස්ථා­ව­කදී තවත් ප්‍රබල දේශ­පා­ල­න­ඥ­යෙක් සමඟ ගොස් එකී පාතා­ලයේ අප­රා­ධ­කරු හමුවී තිබුණේ එංග­ල­න්තයේ ඇති ඔහුට අයත් හෝට­ල­ය­ක­දීය. ඒ තර­මට ඔහු දේශ­පා­ල­නික වශ­යෙන් ශක්ති­මත්ය. ධම්මික අම­ර­සිංහ මරා දැමී­මට වෙඩි­ක්කරු පුහුණු කර­න්නේද මාලි­ගා­වත්ත පැත්තේ පාළු ස්ථාන­යක උසා­වි­යක් නිර්මා­ණය කර­මිනි. මාකි­ලං­ග­මුවේ සංජී­වට වෙඩි තැබූ වෙඩි­ක්ක­රුට එවැනි පුහු­ණු­වක් ලැබු­ණේ­දැයි මෙතෙක් පැහැ­දිලි නැත. ඒ තව­මත් මේ වෙඩි තැබීම ගැන විම­ර්ශන ඇත්තේ මූලික අදි­යරේ වන බැවිනි. එදා ධම්මික අම­ර­සිංහ ඝාතන සැල­සුම මෙරට දී ක්‍රියා­ත්මක වුවත් බුද්ධි අංශ­ව­ලට මේ වන විට ලැබී ඇති තොර­තු­රු­ව­ලට අනුව නම් මාකි­ලං­ග­මුවේ සංජී­වගේ ඝාතන සැල­සුම ක්‍රියා­ත්ම­කව ඇත්තේ රටින් පිටය. ඒ ඩුබායි, ඉන්දි­යාව සහ තවත් යුරෝ­පීය රටක රැඳී සිටින පාතා­ලයේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් පිරි­ස­කගේ සැල­සු­ම­කට අනු­වය. ඒ බව තව­මත් ඇත්තේ විම­ර්ශන මට්ට­මේය. ඉදි­රි­යේදී එහි ඇත්ත නැත්ත පොලී­සිය විසින්ම නිල වශ­යෙන් කියනු ඇත.

මාකිං­ල­ග­මුවේ සංජීව සමඟ පාතා­ලයේ ගැටුම් බොහො­ම­යක් පැව­තියේ ඩුබා­යිහි රැඳී සිටින කෙහෙ­ල්බ­ද්දර පද්මේය. ගම්පහ පස් මාෆි­යාවේ කිරුළ පැලඳි පස් පොඩ්ඩා ගම්පහ අධි­ක­ර­ණයේ නඩු­වක් සඳහා පෙනී සිට ගමන් කර­මින් සිටි­යදී 2022 වස­රේදී අධි­ක­ර­ණය ආස­න්න­යේදී වෙඩි තබා මරා දමන්නේ කෙහෙ­ල්බ­ද්දර පද්මේ ඩුබායි සිට කළ සැල­සු­ම­කට අනු­වය. එම වෙඩි තැබී­මෙන් පස් පොඩ්ඩා සමඟ සිවු දෙනෙක් මිය ගියහ.

පස් පොඩ්ඩාට වෙඩි ප්‍රහා­රය එල්ල­වන්නේ පස් මාෆි­යාවේ ගැටු­මක ප්‍රති­ඵ­ල­යක් ලෙස කෙහෙ­ල්බ­ද්දර පද්මේගේ පියා ඝාත­නය කිරී­මට පළි­ගැ­නී­මක් ලෙසය. කෙහෙ­ල්බ­ද්දර පද්මේ ඩුබායි පනින්නේ ජීවි­තා­ර­ක්ෂා­ව­ටය. පස් පොඩ්ඩාගේ හයිය මාකි­ලං­ග­මුවේ සංජී­වයි. පද්මේගේ පියාගේ ඝාත­නය පිටු­පස සිටියේ ද මාකි­ලං­ග­මුවේ සංජී­වයි. එකල ඔහු රැඳී සිටියේ ඉන්දි­යා­වේය. පස් පොඩ්ඩාගේ ඝාත­න­යෙන් කැළ­ඹුණු ඔහු පද්මේගේ ගෝල­බා­ල­යන්ට පන්න පන්නා වෙඩි තැබු­වේය. ඒ සිය ගෝල­බා­ල­යින් යොදා­ගෙ­නය. මේ නිසා පද්මේ සිටියේ මාකි­ලං­ග­මුව සංජීව සමඟ වෛර­ය­කිනි. බටු­වත්තේ චාමර නමැති පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රුට ද මාකි­ලං­ග­මුවේ සංජී­ව­ගෙන් දිගින් දිග­ටම පැව­තියේ අරි­යා­දුය. මෑත­කදී ජා-ඇළ වැලි­ග­ම්පි­ටියේ පිහිටි බටු­වත්තේ චාම­රගේ නිවෙ­සට පසු­ගිය දෙසැ­ම්බර් මාස­යේදී අවස්ථා දෙකක දී එල්ල වූ වෙඩි ප්‍රහාර පිටු­පස සිටියේ යැයි කියැ­වෙ­න්නේද මාකි­ලං­ග­මුවේ සංජී­වගේ පාතා­ලයේ පුරුක්ය. මේ නිසා රටින් පිට සිටි­යත් බටු­වත්තේ චාමර ද සිටියේ මාකි­ලං­ග­මුවේ සංජීව සමඟ වෛර­ය­කිනි.

මත්කුඩු ජාවා­රමේ සැඟ­වුණු චරි­ත­යක් වන ජූඩ් සම­ඟද මාකි­ලං­ග­මුවේ සංජී­වට ගැටුම් තිබී ඇත. ඒ මත්කුඩු ජාවා­රම මුල්ක­ර­ගෙ­නය. එසේම ඉන්දි­යාවේ රැඳී සිටින බව කියැ­වෙන කෙසෙ­ල්වත්තේ ධනුක සම­ඟද මාකි­ලං­ග­මුවේ සංජීව හිත් අම­නා­පය. මාකි­ලං­ග­මුවේ සංජීව සමඟ ගැටුම් ඇති මේ හැමෝම දැන් ඉන්නේ එකම කණ්ඩා­ය­මක් ලෙසිනි. මේ අය මාකි­ලං­ග­මුවේ සංජී­වගේ මර­ණයේ සතුට පළ කර ඇතැයි පැව­සෙන්නේ සාද පව­ත්ව­මිනි.

ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වෙක් මෙන්ම කුලී ඝාත­ක­යෙක් ද වන සංජීව කුමාර සම­ර­රත්න නොහොත් මාකි­ලං­ග­මුවේ සංජීව එසේත් නැති­නම් ගණේ­මුල්ලේ සංජීව නමැති පාතාල අප­රා­ධ­කරු කාල­යක්ම රැඳී සිටියේ රටින් පලා ගොස් ඉන්දි­යා­වේය. ඔහුගේ පාතාල වැඩ බොහො­ම­යක් සිදු­වූයේ ඉන්දි­යාවේ සිටය. එල්.ටී.ටී.ඊ.යේ හිටපු වෙඩි­ක්ක­රු­ව­න්ගෙන්ද ඔහු වැඩ ගත්තේය. කුලී ඝාත­ක­යන් ලෙස ඔහු යොදා­ගත්තේ එල්.ටී.ටී.ඊ.යේ හිටපු වෙඩි­ක්ක­රු­වන්ය. යුද්ධය නිමා­වී­මෙන් පසු උතුරේ තැන තැන වළ දමා තිබුණු එල්.ටී.ටී.ඊ.යේ ගිනි අවි මාකි­ලං­ග­මුවේ සංජී­වගේ කල්ලිය අතට ද ආවේය. මෙතෙක් පාතාල අප­රා­ධ­ක­රු­ව­කු­ගෙන් සොයා­ගෙන ඇති වැඩිම ගිනි අවි ප්‍රමා­ණය සොයා­ගෙන ඇත්තේද මාකි­ලං­ග­මුවේ සංජී­ව­ගෙන් සහ ඔහුගේ කල්ලිය සතුව තිබි­ය­දීය. එම ප්‍රමා­ණය සිය­ය­කට වැඩිය.

රටින් පලා ගොස් සිටි මාකි­ලං­ග­මුවේ සංජීව මෙර­ටදී අත්අ­ඩං­ගු­වට ගන්නේ බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පො­ළේදී 2023 වසරේ සැප්තැ­ම්බර් 13 වැනි­දාය. ඒ ව්‍යාජ ලෙස සකස් කළ විදෙස් ගමන් බල­ප­ත්‍ර­ය­කින් මෙර­ටට පැමි­ණෙ­මින් සිටි­ය­දීය.

මාකි­ලං­ග­මුවේ සංජීව රටින් පනින්නේ මන්නා­ර­මෙන් බෝට්ටු­වක නැඟී ඉන්දි­යා­ව­ටය. ඒ ඊට වසර එක­හා­මා­ර­කට පෙරය. ඒ පැන­ගත් ඔහු කෙළින්ම යන්නේ ඉන්දි­යාවේ නේපාල සීමා­ව­ටය. මෙර­ටින් ඉන්දි­යා­වට පනින පාතාල අප­රා­ධ­ක­රු­වන් බොහෝ දෙනෙක් ආර­ක්ෂි­තව නවා­තැන් ගන්න තෝරා­ගන්නේ දකුණු ඉන්දි­යාවේ චෙන්නායි නුව­රය. පාතාල අප­රා­ධ­ක­රු­වන් බොහෝ දෙනෙක් චෙන්නායි කේන්ද්‍ර කර ගනි­මින් රැඳී සිටි­යත් මාකි­ලං­ග­මුවේ සංජීව සිය ආර­ක්ෂක නවා­තැ­න්පොළ බවට නේපාල දේශ සීමා­වට අයත් ප්‍රදේ­ශ­යක් තෝරා ගන්නේ මෙර­ටින් පැන තමි­ල්නා­ඩුවේ රැඳී සිටින පාතාල අප­රා­ධ­ක­රු­වන් කොටු කර ගැනී­මට තමි­ල්නාඩු පොලී­සිය විසින් ඒ වන විට විශේෂ මෙහෙ­යු­මක් ක්‍රියා­ත්මක කර තිබූ බැවිනි.

මාකි­ලං­ග­මුවේ සංජීව රටින් පනින්නේ ද නීති­ඥ­වරු පිරි­ස­කගේ රැක­ව­ර­ණ­යක් ලබ­මිනි. මිනිස් ඝාතන ඇතුළු අප­රාධ ගොන්න­ක­ටම චෝදනා ලැබ කාල­යක් තිස්සේම රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිට ඇප ලබා සංජීව උසා­වි­යෙන් එළි­යට එන්නේ අධි­ක­රණ පරි­ශ්‍රය තුළ­දීම නීති­ඥ­ව­ර­ය­කුගේ ජීප් රථ­ය­කට ගොඩ­වෙ­මිනි. එම රථය මැදි­කොට නීති­ඥ­වරු පිරි­සක්ම මෝටර් රථ හා ජීප් රථ හතර පහ­කින්ම ආවේ සංජී­වගේ ආර­ක්ෂා­ව­ටය. එසේ නීතිඥ ආර­ක්ෂා­වක් සහි­තව සංජීව රැගෙන යන්නේ ගණේ­මුල්ල මාකි­ලං­ග­මුවේ පිහිටි ඔහුගේ නිවෙ­ස­ටය. අන­තු­රුව ඔහු එම නිවෙ­සින්ද අතු­රු­දන් වන්නේ නීති­ඥ­වරු එම නිවෙ­සින් පිටව යෑමත් සම­ඟිනි. එසේ අතු­රු­දන් වූ ඔහු නැවත මතු වන්නේ ඉන්දි­යා­වෙනි.

ගුව­න්තො­ටු­පො­ළේදී අත්අ­ඩං­ගු­වට ගත් සංජීව ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනතේ විධි­වි­ධාන අනුව වස­ර­කට වැඩි කාල­යක් රඳවා තබා­ගෙන විම­ර්ශන පව­ත්වනු ලැබුවේ වීර­ඟුල පොලිස් ස්ථාන­යේය. පොලී­සිය ඇතුළේ සිටි­යදී ඔහුට පාතා­ලයේ ප්‍රහා­ර­යක් එල්ල වනු ඇතැයි වූ බුද්ධි තොර­තුරු හේතු­වෙන් පොලී­සිය වටේ­ටම විශේෂ කාර්ය බළ­කායේ ආර­ක්ෂාව මෙන්ම ආර­ක්ෂක කැමරා ද සවි­කර තිබු­ණේය. ඒ කාලයේ ඔහු තමන්ට රැක­ව­ර­ණය දුන් දේශ­පා­ල­න­ඥ­යන් බොහෝ දෙනෙක් ගැන තොර­තුරු වැමෑ­රු­වේය. ඒ දේවල් එළි­යට එන විට සංජී­වගේ දුක සැප බලන්න නීති­ඥ­වරු වැල නොකැඩී පෝලි­මට ඇවිත් තිබුණේ රැයක් දවා­ලක් නැති­වය. ඒ කන්න බොන්න පවා දෑතින් බඩු මලු එල්ලා­ගෙ­නය. ඒ ඇවිත් ඔවුන් පෙනී සිටින්නේ සංජී­වගේ ජීවි­තා­ර­ක්ෂාව වෙනු­වෙනි.

සංජී­වගේ මානව හිමි­කම් සොයා බලන්න එදා ඒ පැමිණි කිසිම නීති­ඥ­යෙක් සංජී­වගේ වෙඩි උණ්ඩ­යට බිලි වූ ජීවිත ගැන කිසි­දි­නක අනේ අපොයි කීවේ නැත. සංජීව නිසා ජීවිත හානි වූ විසි තිස් ගණ­න­කගේ මානව හිමි­කම් ගැන සොයා බැලුවේ නැත.

වීර­ඟුල පොලිස් ස්ථානයේ රඳවා සිටි මාකි­ලං­ග­මුවේ සංජීව සම්බ­න්ධ­යෙන් වූ ප්‍රධාන විම­ර්ශ­කයා ලෙස එදා කට­යුතු කරන්නේ බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­ස­යයි. සංජී­ව­ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඝාතන රැසක තොර­තුරු පම­ණක් නොව, ඒවාට යොදා­ගත් ගිනි අවි පවා සොයා­ග­ත්තේය. ටී 56, රිවෝ­ල්වර, පිස්තෝල වැනි අවි ආයුධ රැසක් සොයා­ගන්නේ සංජී­වගේ කටින් හෙළිවූ තොර­තුරු මතය. එල්.ටී.ටී.ඊ.යේ හිටපු වෙඩි­ක්ක­රු­වන් සමඟ සංජී­වට සම්බ­න්ධ­කම් ගොඩ­නැ­ඟෙන්නේ බන්ධ­නා­ගා­ර­යේ­දීය. සංජීව විසින් එල්.ටී.ටී.ඊ.යේ වෙඩි­ක්ක­රු­ව­න්ගෙන් පවා හොඳ­ටම වැඩ ගත්තේය. කොස්ගොඩ සුජී­ගෙන් සහ මාක­ඳුරේ මධු­ෂ්ගෙන් පසු එල්.ටී.ටී.ඊ.යේ වෙඩි­ක්ක­රු­ව­න්ගෙන් හොඳ­ටම වැඩ ගත්තේ මාකි­ලං­ග­මුවේ සංජී­වය.

දෙමළ සන්ධා­නයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී එම්. සුම­න්ති­රන් මහතා ඝාත­නය කිරී­මට පවා එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමා­ජි­ක­යන් පිරි­සක් ඔහු සමඟ කළ උත්සා­හ­යක් ගැන ද රාජ්‍ය බුද්ධි සේවය වරක් හෙළි කර ගත්තේය. එම ඝාතන සැල­සු­මට සම්බ­න්ධව සිටි එල්.ටී.ටී.ඊ.යේ වෙඩි­ක්ක­රු­වන් ද සමඟ මාකි­ලං­ග­මුවේ සංජී­වගේ ගෝල­බා­ල­යන් රැසක් කොළඹ අප­රාධ කොට්ඨා­සය සමඟ එක්ව 2019 වසරේ රාජ්‍ය බුද්ධි සේවයේ මෙහෙ­යු­ම­කට අනුව කොටු­කර ගන්නේ සුම­න්ති­රන් මන්ත්‍රී­ව­ර­යාගේ ජීවි­තය ද ආරක්ෂා කර ගනි­මිනි. එහිදී ගිනි අවි සහ බෝම්බ රැසක් ද කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් සොයා ගත්තේය. උතුරේ වළ දැමූ එල්.ටී.ටී.ඊ.යේ ආයුධ මාකි­ලං­ග­මුවේ සංජී­වගේ අතට පත්වන බව තහ­වුරු වන්නේ එහි­දීය. ඒ වන විට සංජීව සිටින්නේ බන්ධ­නා­ගා­ර­ග­ත­වය. ඒ 2015 වසරේ සිටය. භාරත ලක්ෂ්මන් ප්‍රේම­චන්ද්‍ර මහතා ඝාත­නය සම්බ­න්ධ­යෙන් වර­ද­කරු වී මේ වන විට මර­ණීය දණ්ඩ­නය නියම වී සිටින දෙම­ට­ගොඩ චමින්ද නමැති පාතා­ලයේ ප්‍රබ­ලයා ඝාත­නය කිරීමේ අර­මු­ණින් 2015 වස­රේදී දෙම­ට­ගොඩ ගුවන් පාලම ආස­න්නයේ ඇති ඉංගම් හන්දි­යේදී බන්ධ­නා­ගාර බස් රථ­ය­කට වෙඩි ප්‍රහා­ර­යක් එල්ල කරන්නේ පාතා­ලයේ ප්‍රබල අප­රා­ධ­ක­රු­වන් රැස­කගේ මෙහෙ­ය­වී­මෙනි. එකල අධි­ක­ර­ණයේ විභාග වෙමින් පැවති භාරත ලක්ෂ්මන් ඝාතන නඩු­වට ඉදි­රි­පත් කර දෙම­ට­ගොඩ චමින්ද නැවත බන්ධ­නා­ගා­ර­යට රැගෙන එමින් තිබි­යදී එම එල්ල කළ ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පව­ත්වනු ලැබුවේ ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීන්ය. බන්ධ­නා­ගාර බස් රථ­යට වෙඩි තබා දෙම­ට­ගොඩ චමින්ද ඝාතන සැල­සු­මට ගෑවුණු හැම අප­රා­ධ­ක­රු­වෙක්ම පාහේ එදා ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීන් අත්අ­ඩං­ගු­වට ගත්තේය. මාකි­ලං­ග­මුවේ සංජීව පවා සිටියේ ඒ අය අත­රය.

ඒ වන විට මාකි­ලං­ග­මුවේ සංජීව සිටියේ පාතා­ලයේ චරි­ත­යක් බවට පත්වය. ඒ තැනට ඔහු පත්වන්නේ ටිකෙන් ටිකය. සංජී­වගේ ඉති­හා­සය පිරි­ස්සී­මේදී පෙනී යන්නේ ඔහු අධ්‍යා­පන පොදු සහ­තික පත්‍ර උසස් පෙළද සමත් විශ්ව­වි­ද්‍යාල වරම් ලබන්න පවා සුදු­සු­කම් ලැබූ­වෙක් බවය. ඔහුගේ පියා වතු­පි­ටි­වල රෝහලේ හිටපු දුර­ක­තන ක්‍රියා­ක­රු­වෙකි. සමු­ප­කාර පරී­ක්ෂ­ක­ව­ර­යෙක් ලෙස ගම්පහ පැත්තේ සමු­ප­කා­ර­යක ද සේවයේ නිර­තව සිට ඇති සංජීව යුද හමුදා කමාන්ඩෝ බළ­කායේ සෙබ­ළෙක් ලෙසද සේවය කර ඇත්තේය. ඒ යුද්ධය දරු­ණු­ව­ටම පැවති වක­වා­නු­වේ­දීය. ඔහු යුද හමුදා කමාන්ඩෝ බළ­කා­යට එක්වන්නේ රට ජාතිය ගැන ඇති වුණු කැක්කු­ම­කිනි. එහෙත් ඔහු වැඩි කාල­යක් හමුදා සේවයේ නිර­තව සිටියේ නැත. ඉන් ඉවත්ව නයි­වල පිහිටි කාය­ව­ර්ධන මධ්‍ය­ස්ථා­න­යක උප­දේ­ශ­ක­යෙක් ලෙස සේවයේ නිර­තව සිටි­යේය. කාය­ව­ර්ධන ශිල්පි­යෙක් මෙන්ම කරාතේ ශූර­යෙක් වූ බැවින්ම සංජී­වට එම රැකි­යාව හොඳින්ම ගැළ­පු­ණේය.

සංජීව අප­රා­ධ­ක­රු­වෙක් ලෙස භෞතිස්ම ලබන්නේ ඔහු සේවයේ නිර­තව සිටි කාය­ව­ර්ධන මධ්‍ය­ස්ථා­නය ආස­න්නයේ නතර කර තිබුණු කළ­ගෙ­ඩි­හේනේ පිහිටි ආය­ත­න­ය­කට අයත් බේකරි ආහාර බෙදා හරින ලොරි­ය­කින් රුපි­යල් ලක්ෂ දෙක­කට ආසන්න මුද­ලක් කොල්ල­කෑ­මක් සම්බ­න්ධ­යෙන් පොලිස් අත්අ­ඩං­ගු­වට පත්වී­මත් සම­ඟය. ඔහු සමඟ කාය­ව­ර්ධන මධ්‍ය­ස්ථා­න­යට නිතර එන යන සංජී­වගේ මිතු­ර­කු­වද පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණි. වේය­න්ගොඩ චාමර නමින් පසු­කා­ලයේ නම­ගිය මැර­යෙක් බවට පත්වන්නේ ඔහුය. 2004 වසරේ සිදු­වුණු එම කොල්ල­යට බන්ධ­නා­ගා­ර­ගත වන සංජීව වැඩි කාල­යක් හිරේ විලං­ගුවේ වැටී සිටියේ නැත. ඇප මත නිද­හස ලැබී­මෙන් පසු නැව­තත් සුපු­රුදු කාය­ව­ර්ධන උප­දේ­ශක රැකි­යා­වට පිවි­සෙන්නේ ගණේ­මුල්ල පැත්තේ කාය­ව­ර්ධන මධ්‍ය­ස්ථා­න­ය­කිනි. බටු­වත්තේ එකල නම­ගිය පාතාල අප­රා­ධ­ක­රු­වන් කිහිප දෙනෙක් ඔහු දැන හඳුනා ගන්නේ එහි­දීය. ඒ අය අතර බටු­වත්තේ චූලා ද සිටි­යේය.

ඒ වන විට බටු­වත්තේ චූලා ඇතුළු කණ්ඩා­යම සූදා­න­මින් සිටින්නේ විදෙස් බැංකු­වක මෙරට ශාඛා­වක මුදල් ප්‍රවා­හ­නය කරන සේප්පු ලොරි­යක් කොල්ල­කෑ­ම­ටය. ඊට සම්බන්ධ වන්නට සංජී­ව­ටද ආරා­ධ­නා­වක් ලැබෙන්නේ බටු­වත්තේ චූලා­ගෙනි. අතේ සතේ නැතිව සිටි සංජීව ඊට කැමැත්ත පළ කරන්නේ එක පයින්ය. ඔහුත් සමඟ නයි­වල කොල්ල­යට බන්ධ­නා­ගා­ර­ගත වූ වේය­න්ගොඩ චාම­රද ඊට සම්බන්ධ කර ගත්තේය. කොල්ලය සිදු­වන්නේ 2009 වස­රේ­දීය. එකල සිදු­වුණු විශා­ල­තම මුදල් කොල්ලය වූයේ එයයි. රුපි­යල් කෝටි 7ක් එදා ඔවුන් කොල්ල­කෑහ. ඒ සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පැවැ­ත්වූයේ බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­ස­යයි. එහි ප්‍රධා­නියා ලෙස සේවයේ නිර­තව සිටියේ මේ වන විට පොලිස් සේව­යෙන් විශ්‍රාම ගොස් සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ප්‍රියන්ත ජය­කොඩි මහ­තාය. ඔහු යටතේ ක්‍රියා­ත්මක එකී පොලිස් කණ්ඩා­යම බටු­වත්තේ චූලා, සංජීව ඇතුළු කොල්ල කල්ලි­යම අත්අ­ඩං­ගු­වට ගන්නේ කොල්ල කන මුදල්ද, ඒ සඳහා යොදා­ගත් ගිනි අවිද සම­ඟිනි. සංජීව කුමාර සම­ර­ර­ත්නට මාකි­ලං­ග­මුවේ සංජීව යැයි නම පට බැඳෙන්නේ ඒත් එක්ක­මය. ඒ ඔහු මාකි­ලං­ග­මුවේ පදිං­චි­ක­රු­වෙක් වූ බැවිනි. පාතාල ලෝක­යට මාකි­ලං­ග­මුවේ සංජීව නමින් ප්‍රබල අප­රා­ධ­ක­රු­වෙක් බිහි­වන්නේ ද ඒත් එක්ක­මය.

ගයාන් කුමාර වීර­සිංහ

Leave A Comment