එන්න ලංකාවට.. රට සුරක්ෂිතයි….

ශ්‍රී ලංකාව ආරක්ෂාකාරියි. එන්න අපේ ආදරණීය රටට අපි ඔබ රැක ගන්නෙමු” තේමාවෙන් විදේශ සංචාරකයන් අවදි කිරීමේ වැඩසටහනක් මුස්ලිම් ප්‍රගතිශීලී බලවේගය විසින් කොළඹ වරාය නගර පරිශ්‍රයේ දී පෙරේදා පැවැත්වූ අවස්ථාව ආරුගම්බේ සිද්ධියෙන් පසු විදේශිකයන් තුළ ඇතිවී ඇති දුර්මත දුරු කරලීම සඳහා මුස්ලිම් ප්‍රජාව හා සිවිල් ක්‍රියාකාරිකයන් එය සංවිධානය කරන ලදැයි එහි ක්‍රියාකාරිකයකු වූ හිටපු කොළඹ නාගරික මන්ත්‍රී කල්ලුර් රහ්මාන් මහතා පැවැසීය.

DVN

Leave A Comment