
චාමර සම්පත් යළි රිමාන්ඩ්
- CNL Reporter
- April 21, 2025
- දේශපාලන
- චාමර සම්පත්
- 0 Comments
බදුල්ල දිස්ත්රික් පාර්ලිමෙන්තු මන්ත්රී චාමර සම්පත් මහතා යළි මැයි මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරිමට නියෝග කර තිබේ.
බදුල්ල මහෙස්ත්රාත් නුජිත් ද සිල්වා මහතා විසින් අද (21) එම නියෝගය ලබා දී ඇත.