
ජනපති අනුර සහ අගමැති මෝදි අතර ද්වි පාර්ශවීය සාකච්ඡා ඇරඹෙයි
- CNL Reporter
- December 16, 2024
- දේශපාලන
- ජනපති අනුර සහ අගමැති මෝදි අතර ද්වි පාර්ශවීය සාකච්ඡා ඇරඹෙයි
- 0 Comments
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර නිල සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබෙයි.
ඒ, නවදිල්ලි නුවර හයිද්රාභාත් හවුස්හීදියි.
ඒ අවස්ථාවට දෙරටේ විදේශ අමාත්‍යවරුන් වන විජිත හේරත් සහ ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඇතුළු පිරිසක් එක්වූහ.
DMN