ජනපති ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වෙයි
- 5opn1
- November 17, 2024
- දේශපාලන
- ජනපති ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වෙයි
- 0 Comments
මහ මැතිවරණයෙන් පසු නව රජයේ පළමු පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වැනිදා සවස 3.00ට රැස්වීමට නියමිතය.
එලෙස පළමු සභාවාරය ආරම්භයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කිරීම හෙවත් රාජාසන කතාව සිදුකිරීමට නියමිතය. එම රැස්වීමේ මුලසුන දරන්නේ ජනාධිපතිවරයා විසිනි.
මේ පිළිබඳ වැඩි විස්තර පහතින්,
DMN