රනිල් මේ මොකාටද එන්න හදන්නේ – වීඩියෝ
- CNL Reporter
- March 17, 2025
- දේශපාලන
- රනිල්
-
0 Comments
රනිල් සහ මේඩි හසන් අතර සංවාදය ගැන සමාජය සිසාරා උතුරා යන සංවාදයක් ඇතිවුනු බවක් පෙනේ.
මගේ මතයට අනුව එම සංවාදය බොහෝවිට ආංශික හෝ අසම්පුර්න මතවාදයන් මත පදනම්ව ඉදිරියට යමින් තිබෙන බවයි.
එම සංවාදයේදී නිර්මාල් කිව්වේ මේඩි ඉදිරිපිට රනිල් උද්දච්ච වු බවය.
උවිදු කියන්නේ රනිල් චව් වු බවය.
ගුනෙ අයියාගේ කාමරේ කියන්නේ රනිල්ගේ අතීත ලිබරල්වාදය අතහැර දමා සිංහල ස්වෝත්තමවාදයට පල්ලම් බැස තිබෙන බවය.