
රියෝ ටැට්සුකී ගේ 2025 ජූලි සුනාමිය
- CNL Reporter
- April 20, 2025
- විශේෂාංග
- රියෝ ටැට්සුකී
- 0 Comments
2025 ජූලි මාසයේදී ජපානයේදී ඇති වන්නේ යැයි කියන බරපතල භූකම්පනයක් සහ සුනාමියක් ගැන අනාවැකි පළවී තිබේ .‘ජපානයේ බාබා වැන්ගා’ ලෙස හැඳින්වෙන ” යෝ ටැට්සුකී ” නම් අනාවැකි පළකරන්නිය මේ බව කියා තිබේ යැයි විදෙස් මාධ්‍ය බොහොමයක් වාර්තා කර තිබේ . . ” යෝ ටැට්සුකී ” ලෝකයේ සත්‍ය වූ කාරණා බොහොමයක් ගැන අනාවැකි පළකර ඇති බව සඳහන්ය . 2025 ජූලි මාසයේදී ජපානයේදී ඇති වන්නේ යැයි පැවසෙන මහා භූකම්පනය සහ සුනාමිය ටැට්සුකීගේ අලුත්ම පුරෝකථනයයි. එහෙත් මෙම අනාවැකිය ගැන මත පළකරන ජපානයේ ප්‍රකට භූ විද්‍යාඥයන් රැසක් ප්‍රකාශ කර ඇත්තේ , එවැන්නක් සිදුවීමට තරම් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නිරීක්ෂණය වී නැති බවය
Divaina