
ලොව විශාලතම විලාසිතා රාත්‍රිය – 2025 MET GALA
- CNL Reporter
- May 6, 2025
- විශේෂාංග
- 2025 MET GALA
- 0 Comments
නිව්යෝර්ක් නුවර මෙට්‍රෝපොලිටන් කලා කෞතුකාගාරය මඟින් පවත්වන ලොව විශාලතම විලාසිතා රාත්‍රිය – මෙට් ගාලා – ඊයේ (05) නිව්යෝර්ක් නුවර දී පැවැත්වුණි.
ඒ ලෝ ප්‍රකට කලාකරුවන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයින් රැසකගේ සහභාගිත්වයෙනි.
ඒ අතරට අමෙරිකානු රංගන ශිල්පිනී ඩෙමී මෝර්, සුප්‍රසිද්ධ ගායිකා රිහානා, ඩයනා රෝස්, ලෝ ප්‍රකට ගායිකා ශකීරා ද අයත්ය.
බොලිවුඩ් නළු ශාරුක් ඛාන් මෙට් ගාලා රාත්‍රියට සහභාගි වුණේ ඊට එක්වූ පළමු ඉන්දීය රංගන ශිල්පියා ලෙස වාර්තා අතරට එක් වෙමිනි.
එමෙන්ම ප්‍රියංකා චොප්රා සහ කියාරා අද්වානි ද මෙවර මෙට් ගාලා සමඟ එක්වුණි.