
හාලිඇල වැලිමඩ මාර්ගයේ නායයෑමේ අවධානමක්
- CNL Reporter
- November 6, 2024
- පුවත්
- හාලිඇල වැලිමඩ මාර්ගයේ නායයෑමේ අවධානමක්
- 0 Comments
හාලිඇල, වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ඊයේ (05) සිට නායයෑමේ අවදානමක් හට ගෙන තිබෙයි.
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ ඊ. එල්. එම්. උදය කුමාර සඳහන් කළේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
කෙසේ වෙතත් නායයෑමේ තත්ත්වය බරපතළ වියහැකි බැවින් මාර්ගයේ ගමන්ගන්නා රියදුරන් සහ පදිකයින් තම ආරක්ෂාව පිළිබඳ විමසිලිමත් වන ලෙස බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දී තිබෙයි.
DN