හිටපු ඇමති මහින්දානන්ද රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ඉකුත් රජය සමයේ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියකට අදාළව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම මස 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (19) නියෝග කළාය.

ඉකුත් සිකුරාදා දින නිකුත් කළ වරෙන්තුවකට අනුව අමාත්‍යවරයා අද දින පෙරවරුවේ සිය නීතිඥ මාර්ගයෙන් අධිකරණය පෙනී සිටියේ ය.

අල්ලස් කොමිසමේ සහ සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙ

Leave A Comment